🏡 කොළඹ හොරණ 120 ප්රධාන බස් මාර්ගයට ආසන්නව ගෝනපල ප්රදේශයෙන් 🌾 වෙල් යායකට මායිම්ව අංගසම්පූර්ණ නිවස සියලූම ගෘහ භාණ්ඩ සමඟ කඩිනමින් විකිණීමට. 👉 ලක්ෂ 188/= යි. 👈
🛌 නිදන කාමර 3 ( With A/C )
🚿 බාත්රූම් 2
🛋️ සාලය
🍳 මුලුතැන්ගෙය ( With pantry )
🏞️ වැරෙන්ඩා
🚗 වාහන 4 ක් පහසුවෙන් නැවැත්වීමට ඉඩ ඇත.
💯 සින්නක්කර ඔප්පු.
♻️ අනුමත පිඹුරුපත් , අනුමත නිවාස සැලසුම්.
📐 පර්චස් 12.4 ක ඉඩම , වට තාප්ප හා ගේට්ටු.
🔛 අඩි 20 මාර්ගය.
🚌 120 බස් පාරට මීටර් 800 යි. ( කුඹුක පාර )
🔥 නිවසම ටයිල් හා ෆිනිෂින් වහල
💰 මිල ලක්ෂ 188 යි. ( සාකච්ඡා කල හැක. )
Ref - KK - 14989