🏡 පර්චස් 18 ක ඉඩම හා නිවස ලක්ෂ 88 යි
🌃 නිට්ටඹුව – රන්පොකුණුගම නිවාස සංකීර්ණයෙන්
👉 පරීක්ෂා කර මිල ගණන් සාකච්ඡා කරගත හැක
📍 ඉතා හොඳ පිහිටීමක්
🏥 වතුපිටිවල රෝහලට / BOI කලාපයට – 1.5 KM
🏣 නිට්ටඹුව නගරයට – 3.5 KM
🏠 නිවසේ විශේෂාංග
✔️ කාමර 3
✔️ සාලය
✔️ කෑම කාමරය
✔️ මුළුතැන්ගෙය
✔️ බාත්රූම් 1
✔️ වැරණ්ඩාව
🔒 අමතර පහසුකම්
✔️ වට තාප්ප සහ ගේට්ටු
✔️ නළ ජලය + උල්පත් ජලය
✔️ විදුලිය
✔️ සින්නක්කර ඔප්පු
📌 Ref No: EE SA 10907