✅ කොසවත්ත, තලාහේන, මාලබේ, බත්තරමුල්ල යන නගරවලට නුදුරුව හිඹුටාන පාරේ සල්මල් උයන Petrol Shed එකට නුදුරුව පිහිටි පර්චස් 17 ක දෙමහල් නිවස ඉක්මනින් විකිණීමට.
✅ ඉහත මහලේ තීන්ත ආලේප කර නොමැත. අනුකූලතා සහතිකය (Coc) සහ Approved Building Plan එක නොමැත. එම ස්ථානය සාමාන්‍යයෙන් පර්චස් එකක මිල ලක්ෂ 12.5 කි. නිවස සදහ ලොකු මුදලක් ඇතුලත් කොට නොමැත..
🟥 ONLY CASH DEAL 🟥
✅ 500 meters to Salmal Uyana Petrol Shed
✅ 650 meters to Himbutana Cargils Food city
✅ 1.5 km to Thalahena Keels Super
✅ 1.9 km to Thalahena Junction
✅ 50 meters to Town Hall Salmal Uyana 164 Bus Rout
✅ 5 minutes to Koswatta Junction
✅ 10 minutes to Battaramulla Junction
Two Storied House For Sale
17 Perches
5 Bedrooms
3 Bathrooms
Kitchen Area
Living & Dining Are
Car Porch
20 feet Access Road
No Coc & Approved Building Plan
Clear Deeds
25 million
Price Can Negotiate