House with 12.5 Perches Land for Sale in Bemmulla
🏡 ගම්පහ – බෙම්මුල්ල / බුලත්ගම්ගොඩ/ සියලුම පහසුකම් අත ලඟින් අගනා නිවසක් හිමිකරුගෙන් සෘජුවම විකිණීමට (බ්‍රෝකර්වරුන් අනවශ්‍යයි)
💥 අලුතින් ඉදිකළ සම්පූර්ණ නොවූ නිවසක් (Urgent Sale)
(An architecturally sound, half-built house on 12.5 perches of land is available for immediate sale by the owner in Bemmulla, Bulathgamgoda. No brokers, please.)
📍 ස්ථානය / Location: බෙම්මුල්ල, බුලත්ගම්ගොඩ, ප්‍රසිද්ධ කේතුමතී හෝටලය (Kethumathiya Hotel) අසල.
• ඉඩම / Land Extent: පර්චස් 12.5 (නිරවුල් සින්නක්කර ඔප්පු, සියලුම ප්‍රාදේශීය සභා අනුමැතීන් සහිතයි).
• නිවසේ ප්‍රමාණය / House Size: 1,150 Sq.ft විශාල Full Slab එක දමා ඇත. (නිවස පර්චස් 5ක ඉදිකර ඇති අතර, අලංකාර ගෙවත්තකට හෝ වාහන නැවැත්වීමට තවත් පර්චස් 7.5ක විශාල නිදහස් ඉඩක් ඉතිරිව ඇත).
🚗 දුර ප්‍රමාණය / Distance:
• කොළඹ - නුවර ප්‍රධාන පාරට (මහවිට හන්දියට) හරියටම කි.මී. 1.8km (විනාඩි 3යි) - 1.8 km to Kandy Road.
• Lyceum ජාත්‍යන්තර පාසලට කි.මී. 2.5යි! (විනාඩි 5යි) - 2.5 km to Lyceum International School.
• නිවස ඉදිරිපිටටම අඩි 20ක ප්‍රවේශ පාර. - 20-feet wide access road.
🛠️ නිවසේ වත්මන් තත්ත්වය / Current Status:
✔️ Sqft 1150 Full Slab එක දමා ඇත.
✔️ සිමෙන්ති බ්ලොක් ගල්වලින් බිත්ති බැඳ අවසන්ය.
✔️ පොළොව Concrete කර ඇත.
(Full concrete slab, columns, block walls, and concrete floor completed. Ready for your custom finishing).
🏠 නිවසේ සැලැස්ම / Floor Plan:
• 🛏️ Master Bedroom 1 (with Attached Bathroom)
• 🛏️ Bedrooms 2
• 🛋️ Living Room (සාලය) & 🍽️ Dining Area (කෑම කාමරය)
• 🍳 Kitchen (කුස්සිය) & 🏡 Verandah (ඉස්තෝප්පුව)
• 🚿 Common Bathroom & 🚗 Garage (වාහන නැවැත්වීමේ ඉඩ)
• Concrete staircase completed for the upper floor (උඩ තට්ටුවට පඩිපෙළ නිමවා ඇත).
⚡ විදුලිය සහ 🚰 නළ ළිං ජල පහසුකම් ඇත. නිදහස්, නිස්කලංක වැදගත් වටපිටාවකි. (Electricity & water available).
💰 මිල / Price: ලක්ෂ 99/ Rs. 9900000 (මිල ගණන් සාකච්ඡා කරගත හැක - Price Negotiable)
📞 දුරකථන අංකය / Contact (Direct Owner)
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.

House Rent in Bemmulla
කාමර: 2, නානකාමර: 1ගම්පහ, නිවාස කුලියට දීමරු 30,000 මසකටදින 47
House for sale in Bemmulla | Gampaha
කාමර: 3, නානකාමර: 1ගම්පහ, විකිණීමට ඇති නිවාසරු 8,000,000දින 45
New House in Gampaha Bemmulla
කාමර: 3, නානකාමර: 2සාමාජිකයාගම්පහ, විකිණීමට ඇති නිවාසරු 19,900,000දින 1
Residential Land at Bulathgamgoda Bemmulla
20.0 පර්චස්ගම්පහ, ඉඩම් ඇති නිවාසරු 495,000 පර්ච් එකකටදින 39