*නව මධ්‍යම අධිවේගී මාර්ගයේ දම්බොක්ක පිවිසුමට ඉතා සමීපයෙන් ඇති ඉඩම් අතරින් අඩුම මිල අපෙන් .
කුරුණෑගල නගරයට කිට්ටුවෙන් දම්බොක්ක අධිවේගී පිවිසුම ළඟින් පොතුහැර වදාකඩ පාරෙන් සියලු පහසුකම් සහිත අගනා බිම් කොටස් කීපයක් විකිණීමට
⏯️⏯️කිසිදු ස්වාභාවික විපතක් නොමැතිව නිදහසේ පදිංචි වන්න හොද වටපිටාවක් .⏮️⏮️
*කුරුණෑගල නගරයට විනාඩි 10
* මල්පිටිය අධිවේගී මාර්ගයේ පිවිසුමට විනාඩි 5යි
*දඹුල්ල පාර අධිවේගී පිවිසුමට විනාඩි 10යි
*නාකලගමුව අධිවේගී මාර්ග පිවිසුමට විනාඩි 15 යි
* යෝජිතව ඇති පොතුහැර අන්තර් හුවමාරුවට 2km.
* පොතුහැර ටවුමට 1.8km
* පොතුහැර දුම්රියපොළට විනාඩියෙන්
* රෝහල් පහසුකම් අත ලගින්
* තෙකලා විදුලිය
*පුළුල් ප්‍රවේශ මාර්ග
*නිරවුල් ඔප්පු
*පහසු ගෙවීම් ක්‍රම
* පොලී රහිත ගෙවීම් ක්‍රම
100000/= ගෙවා ඔබට කැමති පරිදි ගෙවන්න ගන්න .