🤝හිතට හරියන්න හොදම ඉඩමක් 🤝
✅කොළඹ 06 ප්රධාන පාරට 2km
✅ කුරුණාගල ටවුමට 9km.
✅වදාකඩ කුරුණෑගල ප්රධන බස් පාරට 50 මීටර්
✅දම්බොක්ක අන්තර් හුවමාරුවට 5.5km
✅ඉදිවෙමින් පවතින අන්තර් හුවමාරුවට 4km
✅ ආයෝජනයට හා පදිංචියට නියම පර්චස් 15 බිම් කොටස්.
,✅තෙකලා විදුලිය ,පුළුල් ප්රවේශ මාර්ග.
✅ ගංවතුරට යට නොවන කිසිම නිස්කලංක වටපිටා සහිත සුපිරි බිම් කොටස්.
✅ පොලිය රහිතව හෝ පහසු ගෙවිමේ ක්රම යටතේ මිලදි ගැනිමට හැකියාව ඇත
✅ එකවර ගෙවිමේදි වට්ටම්.
✅ ඔබත් අදම කතා කරන්න නැත්නම් whats app හරහා කෙටිපණිවිඩයක් එවන්න .