කුරුණෑගල අධිවේගී මාර්ගයට හා මහනුවර - ගලගෙදර අධිවේගී මාර්ගයට සමීපයෙන් පොතුහැර නගරයෙන් සුපිරි බිම්කොටස්.
✅ කොළඹ - කුරුණෑගල පාරට මීටර් 800
✅ දම්බොක්ක අධිවේගී පිවිසුමට විනාඩි 5යි
✅ ඉදිවෙමින් පවතින මහනුවර අධිවේගී පිවිසුමට (පොතුහැර පිවිසුමට) විනාඩි 5යි
✅ පොතුහැර දුම්රිය ස්ථානයට මීටර් 700
✅ කොන්ක්රීට් කාණු පද්ධති / තෙකලා විදුලිය / නිරවුල් ඔප්පු
✅ තාර යෙදූ පුළුල් මාර්ග