පොලොන්නරුව මැදිරිගිරිය සියලු පහසුකම් සහිත ආරක්ෂිත නිවාඩු නිකේතනය කුලියට දෙනු ලැබේ
# කාමර 5
# වායු සමනය කරන ලද කාමර 2
# බාත්රූම් 7
# උත්සව ශාලාව
# වර්ග අඩි 4000
# පර්චස් 90
# වාහන නැවැත්වීමේ පහසුකම් ඇත
# මාසික කුලිය 70,000
# අත්තිකාරම් මාස 6
# මැදිරිගිරිය වටදාගෙයට මීටර් 500
# මැදිරිගිරිය නගරය ට මීටර් 800
# මැදිරිගිරිය පොලොන්නරුව ප්රදාන පාරට මුහුණලා පිහිටා ඇත
Polonnaruwa Medirigiriya Secured Holiday Home with all facilities for rent
# 5 rooms
# 2 air conditioned rooms
# 7 bathrooms
# Banquet hall
# 4000 sq ft
# 90 perches
# Parking facilities available
# Monthly rent 70,000
# 6 months advance
# 500 meters to Medirigiriya Watadage
# 800 meters to Medirigiriya town
# Medirigiriya is located facing the Polonnaruwa Pradana road