👆#ස්ථානය : හොරණ -පොකුණුවිට හන්දිය - වැලිකල පාර
#බස් මාර්ග : වැලිකල - මිල්ලනිය බස් පාර, 120 කොළඹ - හොරණ ප්රධාන බස් පාර, 450 පානදුර රත්නපුර ප්රධාන මාර්ගය,
# ආසන්නම නගර හා ප්රසිද්ධ ස්ථාන : හොරණ 4km, තක්ෂිලා ප්රාථමිකයට 900m.
#පහසුකම් - නල ජලය, තෙකලා විදුලිය, අඩි 20 පුළුල් ප්රවේශ මාර්ග, කොන්ක්රීට් කාණු සිස්ටම්, පිරිසිදු ඔප්පු
#පර්චස් ප්රමාණය - 10
#මිල - පර්චසය රු. 325,000
# ගෙවීම් ක්රම -
මුලිකව ඉඩමේ වටිනාකමින් 40%ක් ගෙවා ඉතිරිය මාස 24න් පොලී රහිතව ගෙවන්න