පන්නිපිටිය පැලන්වත්ත Odiliya සමුහයේ නේවාසික ව්‍යාපෘතියකින් පර්චස් 7 බැගින් වූ ඉඩම් 2ක්
🔹 බ්රෝකර්වරුන්ද සැලකේ 🔹
🚩 කොළඹට ආසන්න, නවීන හා ආරක්ෂිත නේවාසික ව්‍යාපෘතියක් තුළින් අගනා ඉඩමක් 🚩
‼️ කොට්ටාව සහ මහරගම නගරයන්ට මිනිත්තු 10
‼️ මාකුඹුර අධිවේගී මාර්ග පිවිසුමට මිනිත්තු 15
‼️ මිනිත්තු 20කින් නුගේගොඩට
✔️ ආරක්ෂිත ගේට්ටුව සහ 24/7 ආරක්ෂක සේවය
✔️ ඉඩම් සමූහය වටා ආරක්ශිත තාප්ප
✔️ නේවාසිකයන්ට පමණක් වෙන්වූ Swimming Pool
✔️ පිරිසිදු, සන්සුන් හා වටිනා නේවාසික පරිසරය
‼️ වටාපිටාවේ ගෞරවනීය සහ වෘත්තීයමය පවුල් වාසය කරන අතර, නවීන නිවාස ඉදිකර ඇත.
‼️ වෘත්තීයඥයන්, පවුල් හෝ ආයෝජනය සඳහා ඉතාමත්ම සුදුසු ස්ථානයකි.
🔹 පර්චස් 7ක් ලෙස හෝ පර්චස් 14ක් ලෙස ලබාගත හැක
Google Location: https://www.google.com/maps/place/6%C2%B049'12.6%22N+79%C2%B056'47.4%22E/@6.820158,79.9439351,17z/data=!3m1!4b1!4m4!3m3!8m2!3d6.820158!4d79.94651?entry=ttu&g_ep=EgoyMDI2MDYyMS4wIKXMDSoASAFQAw%3D%3D