##Promise Lavish Park by Promise Land, පන්නිපිටියෙන්, ඉහල නේවාසික, සන්සුන් ජීවන පරිසරයක, ඔබේ සිහින නිවහන ගොඩනගා ගැනීමට සුදුසුම ඉඩම වන අතර, ඔබේ සියලු අවශ්‍යතා සඳහා පහසුකම් වලට ලගින්, නිස්කලංකත්වය අත්විඳීමට ඔබේ හොඳම තේරීම වනු ඇත. මනාව සංවර්ධනය කරන ලද පර්චස් 6/7 බිම් කොටස් 10කින් සහිතයි. මෙම අගනා අවස්ථාව අතපසු නොකරන්න, වටිනා තේරීමක් කරන්න