🏡✨ **190 Bus Road එකටම 900M – ඔබගේ සිහින ඉඩම මෙන්න!**
📍 **පනාගොඩ** ප්‍රදේශයේ පිහිටි, පදිංචියටත් ආයෝජනයටත් ඉතා වටිනා ඉඩම් ව්‍යාපෘතියක් දැන්
ඔබට.
සියලු නගරික පහසුකම් අතේ දුරින් ඇති මෙම ඉඩම් කොටස් **190 බස් මාර්ගයට 900m** පමණක් දුරින් පිහිටි ඉතා වටිනා ස්ථානයක ඇත.
🏫 **Sri Parakrama Maha Vidyalaya** ඇතුළු පාසල් පහසුකම් සහ
📍 **අතුරුගිරිය / පනාගොඩ / ගොඩගම** නගර වෙත පහසුවෙන් ළඟා විය හැක.
🔹 **ව්‍යාපෘතියේ පහසුකම්**
💧 නළ ජලය
⚡️ තෙකලා විදුලිය
🛣️ හොඳ මාර්ග පහසුකම්
🗺️ නිරවුල් ඔප්පු සහ රජයේ සියලු අනුමැතියන් සහිතව සංවර්ධිත බිම් කොටස්
🚗 ප්‍රධාන නගර වෙත **විනාඩි කිහිපයකින්** පහසුවෙන් ළඟා විය හැක.
🌿 **ඔබගේ සිහිනයේ නිවසට හෝ හොඳම ආයෝජනයට අදම ඔබගේ ඉඩම වෙන්කර ගන්න!**
━━━━━━━━━━━━━━━
📌 **EASY PAYMENT PLAN**
━━━━━━━━━━━━━━━
✔️ මාස 06 දක්වා පොලී රහිතව ගෙවීමේ පහසුකම
✔️ වසර 15 දක්වා බැංකු ණය පහසුකම
✔️ එකවර ගෙවීමේදී අගනා වට්ටම්
━━━━━━━━━━━━━━━