නිට්ටඹුව - හග්ගල්ල (අත්තනගල්ල)
📏 පර්චස් 32 ක වගා සහිත ඉඩම
🛣️ වේයන්ගොඩ - පස්යාල පාරට 50m (ඇවිද යන දුර)
🌳 රඹුටන්, දූරියන් සහ කොස් බෝග සහිතයි.
📜 නිරවුල් සින්නක්කර ඔප්පු.
💰 මිල: මුළු මිල ලක්ෂ 60 යි (මිල සාකච්ඡා කළ හැක)
5887