මීගොඩ ආටිගල පාරෙන් .
ආටිගල පාරට මීටර් 450 යි.
හයිලෙවල් පාරට 2.5 km.
ලොලේවල් බස් පාරට 4.5 km.
නිදහස් හරිත පරිසරයක පිහිටි .
රඹුටන් ,දුරියන් , මැංගුස් , පොල්,ගම්මිරිස් ආදී ගස් සමග .
දැනට ඵලාදාව ලබා ගත හැක .
නිවාඩු නිකේතනයකට කදිම .
ජලය ,විදුලිය ,කාණු පද්ධති සමග .
විස්තර සදහා අමතන්න .
පහසු ගෙවිමේ ක්රම සහිතයි ..