මීගොඩ ,ආටිගල පාරෙන් බ්ම් කොටස් .
ආටිගල පාරට මිටර් 450 දුරින් .
හයිලෙවල් පාරට විනාඩි පහේ දුරින් .
ලොලෙවල් බස් පාරට විනාඩි පහේ දුරින් .
රඹුටන්, දුරියන් ,මැන්ගුස්, පොල් ,ගම්මිරිස් ආදි ගස් සමග .
දැනට ඵලදාව ලබාගත හැක .
ජලය, විදුලිය ,කාණු පද්ධති සමග .
හරිත පරිසරයක පිහිටි .
විස්තර සදහා අමතන්න .
පහසු ගෙවිමෙ ක්රම සහිතයි .