➤ බලන්ගොඩ, වේවැල්වත්ත පාරට මුහුණලා පිහිටි විශාල වටිනා ඉඩමකි
➤ පදිංචියටත් ආයෝජනයටත් ඉතා සුදුසුය
➤ පර්චස් 400ක (අක්කර 2.5) විශාල ඉඩමක්
➤ අක්කරයක තේ වගාව සහිතයි
➤ දියඇලි තුනකින් වට වූ මනස්කාන්ත පරිසරය
➤ නිරවුල් ඔප්පු, අනුමත සැලසුම් සහ ප්‍රාදේශීය සභා ලේඛන සහිතයි
➤ සියලුම නාගරික සහ මූලික පහසුකම් ලබාගත හැකි ස්ථානයකි
➤ ජලය සහ විදුලිය පහසුකම් ඇත
★ Close to Super Markets, Banks, Schools & other essential facilities
★ All infrastructure perfectly available including waste collection service.
★ There is no legal or financial issues associated with the property.
⇨ Feel free to call for an appointment or
for More information Contact
PEO Land Real Estate (Pvt) Ltd
GENUINE BUYERS ONLY
*NO BROKERS*
(බ්‍රෝකර්වරු ඇමතීමෙන් වලකින්න)
Social Media :
Facebook | YouTube | WhatsApp| Instagram | Tiktok|