Toyota Aqua වාහනයට සවිකළ හැකි ඔරිජිනල් pioneer Android player. ෆ්රේම් එක සමගම ඇත.
මගේ අලුතෙන් ගත් වාහනයේ තිබෙන එක විකුනමි. ඉතා හොඳ තත්වයේ. 7" ප්රමානය. ඕනෑම වාහනයකට සවිකළ කැක. ෆ්රේම් එක වෙනස් වේ.
රු. 11,500