පිළියන්දලට ආසන්නව BRAND NEW සුඛෝපභෝගී නිවසක් විකිණීමට - PILIYANDALA .
NO BLIND WALLS. CAN WALK AROUND THE HOUSE.
Brand new single story house for sale in Piliyandala, Dolekanatta Junction.
Very convenient location.
Middle of Maharagama, Pannipitiya, Kottawa & Piliyandala towns.
Within the limit of Pannipitiya Dharmapala National College.
Facing 15 feet Tar road.
3 km To Piliyandala Town.
4 km To Kottawa Town.
5 km To Maharagama Town.
4 km To Pannipitiya Town.
Supermarkets, Famous Schools within walking distance.
Well secured location.
Highly residential area.
Very decent neighborhood.
Calm & peaceful area.
Constructed the house using high quality materials.
3 Bedrooms.
2 Bathroom.
Large Sitting area.
Modern Pantry with cupboards.
Parapet wall.
Roller gate.
Car porch.
Vehicle Parking.
Garden.
Fully tiled.
Finishing roof.
Ceiling fans.
Modern Electrical fittings.
Luxury Bathroom fittings.
AC Provisions.
Hot water provisions.
Easy access to Maharagama, Kottawa, Piliyandala, Nugegoda, Colombo, Battaramulla, Boralesgamuwa, Moratuwa University, Sri Jayawardanapura Hospital, KDU Hospital & highway.
6.88 Perches land.
Clear title.
Survey Plan approved.
COC Available.
Bank loan can obtain.
Price 24 million ( 240 lacks ) negotiable.
Strictly no brokers please.
BLIND WALLS නැත. නිවස වටේටම ගමන්කල හැකිය.
පිලියන්දල නගරයට ඉතා ආසන්නව දොලේකනත්ත හන්දියෙන් පදිංචි නොවූ අලුත්ම තනිමහල් නිවසක් විකිණීමට.
මහරගම, පන්නිපිටිය, කොට්ටාව සහ පිලියන්දල නගරයන්ට මැදිව පිහිටා ඇත.
පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයට සහ පිලියන්දල මද්‍ය මහා විද්‍යාලයට ඇතුළත්වීමේ සීමාවේ පිහිටා ඇත.
පිලියන්දල නගරයට කි. මී. 3.
කොට්ටාව නගරයට කි. මී. 4.
මහරගම නගරයට කි. මී. 5.
පන්නිපිටිය නගරයට කි. මී. 4.
ඉහළ වැදගත් නේවාසික පරිසරය.
ඉතා ආරක්ෂාකාරී ප්රදේශයකි.
අඩි 15 ප්‍රවේශ මාර්ගය.
කාමර 3.
නාන කාමර 2.
විශාල සාලය.
කබඩ් සහිත නවීන පැන්ට්‍රිය.
Car porch.
පාර්කිං.
වටතාප්ප.
රෝලර් ගේට්ටුව.
අලංකාර මිදුල.
සම්පූර්ණ ටයිල්.
ෆිනිශින් වහලය.
සිවිලිම් ෆෑන්.
අලංකාර නවීන විදුලි පහන්.
සුකෝපබෝගී නවීන නානකාමර උපාංග.
AC සහ උණුවතුර සදහා ප්ලග් පොයින්ට්.
මහරගම, පන්නිපිටිය, කොට්ටාව, පිලියන්දල, නුගේගොඩ, කොළඹ, බත්තරමුල්ල, බොරලැස්ගමුව, මොරටුව විශ්වවිද්‍යාලය, ශ්‍රී ජයවර්ධනපුර රෝහල, KDU රෝහල සහ අදිවේගී පිවිසුමට පහසුවෙන් ලගාවිය හැකිය.
ඉඩම පර්චස් 6.88
පිරිසිදු ඔප්පු.
ප්ලෑන් අනුමතයි.
COC ඇත.
බැංකු ණය ලබාගත හැකිය.
මිල ලක්ෂ 240.
මිල සාකච්ඡා කල හැකිය.
බ්‍රෝකර්වරු අනවශ්‍යයි.
ඔබගේ ඉඩම, නිවස විශ්වාසවත්තව විකුණාගැනීම / කුලියටදීම සදහා SOORIYA PROPERTY MANAGEMENT අමතන්න.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.


පිළියන්දලට ආසන්නව දෙමහල් නිවසක් විකිණීමට - Piliyandala
කාමර: 6, නානකාමර: 4සාමාජිකයාකොළඹ, විකිණීමට ඇති නිවාසරු 31,000,000දින 24
පිලියන්දල නගරයට ආසන්නව දෙමහල් නිවසක් විකිණීමට - Piliyandala .
කාමර: 5, නානකාමර: 3සාමාජිකයාකොළඹ, විකිණීමට ඇති නිවාසරු 22,000,000දින 58
වාස්තුවිද්‍යානුකූල Brand New සුඛෝපභෝගී නිවසක් විකිණීමට - Piliyandala.
කාමර: 3, නානකාමර: 2සාමාජිකයාකොළඹ, විකිණීමට ඇති නිවාසරු 19,500,000දින 45
පිලියන්දල පාරට නුදුරින් සුඛෝපභෝගී අලුත්ම නිවසක් විකිණීමට -Piliyandala.
කාමර: 3, නානකාමර: 2සාමාජිකයාකොළඹ, විකිණීමට ඇති නිවාසරු 23,500,000පැය 14
