Almost BRAND NEW single house for sale in Piliyandala, Suwarapola, Dampe.
10 Minutes drive To Moratuwa University, Katubedda junction ( Galle Road ) & Piliyandala Town.
Easy access to Rathmalana, Dehiwala, Boralesgamuwa, KDU Hospital, Nugegoda, Maharagama, Colombo & Highway.
Decent neighborhood.
Architectural designed modern house.
3 Bedroom.
2 Bathroom with Hot Water.
Large Sitting area.
Dining area.
Modern Pantry with cupboards.
Separate kitchen.
Car porch.
Veranda.
Beautiful Garden.
2 Vehicles parking.
Parapet wall.
Roller Gate.
Finishing roof.
Fully tiled. ( 2 * 2 ).
Fully complete & modern electrical fittings.
Hot water.
AC Provisions.
Clear title.
Plan approved.
COC Available.
Bank loan can obtain.
6.75 Perches land.
Price 16.6 million ( 165 lacks ).
Price negotiable.
Strictly no brokers please.
පිලියන්දල සුවාරපොල දම්පේ BRAND NEW තත්ත්වයේ අගනා නිවසක් විකිණීමට.
COC ඇතුළු සියලු ලියකියවිලි සහිතයි.
පලපුරුදු ගෘහනිර්මාන ශිල්පියෙකු විසින් නිර්මාණය කර ඇත.
මොරටුව විශ්වවිද්‍යාලයට, කටුබැද්ද හන්දියට, පිලියන්දලට විනාඩි 10.
රත්මලානට, දෙහිවලට, බොරලැස්ගමුවට, KDU රෝහලට, නුගේගොඩට, මහරගමට, කොළඹට, අදිවේගී පිවිසුමට පහසුවෙන් ලගාවිය හැකිය.
වැදගත් නේවාසික පරිසරය.
කාමර 3 යි.
උණුවතුර සහිත නාන කාමර 2.
විශාල සාලය.
කෑම කාමරය.
කබඩ් සහිත නවීන පැන්ට්‍රිය.
වෙනම මුළුතැන්ගෙය.
Car porch.
වාහන 2 කට පාර්කිං.
තාප්ප.
රෝලර් ගේට්ටුව.
පිරිසිදු ඔප්පු.
ප්ලෑන් අනුමතයි.
COC ඇත.
බැංකු ණය ලබාගත හැකිය.
ඉඩම පර්චස් 6.75
මිල ලක්ෂ 165 ( මිලියන 16.5 ). මිල සාකච්ඡා කල හැකිය.
බ්‍රෝකර්වරු අනවශ්‍යයි.
ඔබගේ නිවස, ඉඩම විශ්වාසවත්තව විකුනාගැනීමට / කුලියටදීමට SOORIYA PROPERTY MANAGEMENT අමතන්න.