Price 4.9million
පළමු මහල
වාහන ගරාජය ( tile කර ඇත )
1) ඉදිරිපස අලංකාර මිදුල
2)අඩි 13' විශාල නිදන කාමරය
3)අඩි 50' විශාල සාලය
අලංකාර දිය ඇල්ල සමග පාලම උඩින් අඩි 13'ක් විශාල කෑම කාමරයට ගමන් කල හැක
දිය ඇල්ලට අලංකාර අඩි 8'ක් විශාල ඩොල්ෆින් දෙදෙනෙක් නිර්මාණය කර ඇත.
නාන කාමරය
පැන්ට්රිය සමග කුස්සිය සහ පිටතින් පිහිටි කුස්සිය
පිටත නාන කාමාරයද සහිතව පළමු මහල.
දෙවන මහල
අඩි 40'ක් විශාල සාලයක් ඇත.
අඩි 17' විශාල වායු සමනය කරන ලද නිදන කාමර 2ක් ඇත.
අඩි 13'ක් විශාල නිදන කාමර 2ක් ඇත
නාන කාමරයක් ඇත
සාලය ඉදිරිපස box බැල්කනි 4ක් ඇත
2වන මහල වටේටම බැල්කනියක් ඇත
3 වන මහල
අඩි 15'ක් දිග අඩි 15'ක් පළල පාටි table එකක් ඇත.
BBQ දැමීමට වෙනම සකස් කර ඇත.
Washroom එකක් ඇත.
සම්පුර්ණ tile කර ඇති ඉඩ ප්රමාණයේ උත්සවයකදී 125ක් පමණ සහභාගී වීමට ඉඩකඩ ඇත
Two large bedroom with A/c
and hot water system
Whole house 6000 sq.f