Panadura සහ Moratuwa අතර, ඉතාමත් වටිනා හා සුවිශේෂී residential location එකක, සීමිත ඉඩම් අවස්ථාවක් අපි ඔබට හඳුන්වා දෙනවා...
පර්චස් 10 සිට 10.5 දක්වා, modern home එකක් හදන්න perfectly suitable size එකක්...
සම්පූර්ණයෙන්ම flat land එකක් නිසා, filling හෝ extra construction cost කිසිවක් නැහැ – අදම building work පටන්ගන්න පුළුවන්...
Rs. 875,000/= සිට ආරම්භ වන මෙම මිල, මේ location එකට අද ලබාගත හැකි ඉතාම වටිනා opportunity එකක්...
100% clear deeds සහ bank loan පහසුකම් සමඟ, මෙය living purpose එකකටත්, long-term investment එකකටත් අතිශයින්ම secure choice එකක්...
සන්සුන්, පිරිසිදු හා well-developed neighborhood එකක්...
family life එකකට ගැලපෙන, value එක නිරතුරුවම ඉහළ යන ප්රදේශයක්...