ඔබේ සිහින නිවස අදම හිමිකර ගන්න – ගම්පහ ඉඹුල්ගොඩින් නවීන දෙමහල් නිවසක්!
සුවපහසු පවුල් ජීවිතයක් සඳහාත්, වටිනා ආයෝජනයක් සඳහාත් ඉතා සුදුසු මෙම අලංකාර දෙමහල් නිවස ඔබ වෙනුවෙන්ම.
✨ නිවසේ විශේෂතා
▪️ ඉඩම් ප්‍රමාණය – පර්චස් 09
▪️ නිවස – 1800 Sq.ft
▪️ නිදන කාමර 04
▪️ නාන කාමර 02
▪️ ඉඩකඩ සහිත Living Area
▪️ Car Porch
▪️ Roller Gate සහිත ආරක්ෂිත වටපිටාව
📍 ප්‍රධාන ස්ථානයක්
✅ නුවර ප්‍රධාන මාර්ගයට 800m
✅ අඩි 30 සහ අඩි 20 පුළුල් මාර්ග
✅ කඩවත, ගම්පහ, කිරිල්ලවල හා බැලුම්මහර නගර වෙත මිනිත්තු කිහිපයකින් ළඟාවිය හැක
📑 සියලු අනුමැති සහ නීත්‍යානුකූල ලේඛන සම්පූර්ණයි.
🔴 නිවස නැරඹීම සති අන්ත දිනවල පමණි.
📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න.