🏡 කඩවත – ගනේමුල්ල අතරේ ආයෝජනයට වටිනා බිම් කොටසක්!
🌿 පදිංචියටත්, අනාගත ආයෝජනයකටත් ගැළපෙන සුන්දර හා පහසුකම් සහිත ස්ථානයක පිහිටි අගනා ඉඩමක්.
📍 වැලිපිල්ලෑව හංදියට ඇවිදින දුර
📍 කඩවත – ගනේමුල්ල ප්රධාන මාර්ගයට මීටර් 500යි
🚗 අඩි 20 / 15 මාර්ග පහසුකම්
💧 නල ජලය
⚡ විදුලිය
📈 දිනෙන් දින වටිනාකම ඉහළ යන ප්රදේශයක්
💰 පර්චසයක් රු. ලක්ෂ 6–9 අතර ප්රදේශීය වටිනාකමක්
✨ අද මිලදී ගන්නා ඉඩම හෙට වටිනා ආයෝජනයක් කරගන්න!
📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න.