Lot No: 09
ඔබගේ සිහින නිවස ඉදි කිරීමට හෝ ආරක්ෂිත ආයෝජනයක් සඳහා, නිහඬ සහ වර්ධනය වෙමින් පවතින ප්රදේශයක පිහිටි වටිනා ඉඩම් අවස්ථාවක් දැන් ඔබට හිමි වේ.
📍 පහසු ප්රවේශය
තංගල්ල නගරයට – 3 km
බෙලිඅත්ත නගරයට – 6 km
රුහුණු විජයබා ජාතික පාසලට – 1.5 km
බෙලිඅත්ත අධිවේගී පිවිසුමට – 8 km
💰 අගනා මිලක්
✔️ පර්චසයක් රු. 285,000/- සිට
📜 විශ්වාසදායක හිමිකම
✔️ සින්නක්කර ඔප්පු සමඟ
✔️ නීතිමය ආරක්ෂාව සම්පූර්ණයි
🏦 පහසු ගෙවීම් ක්රම
✔️ බැංකු ණය පහසුකම්
✔️ අඩු පොළී අනුපාත
✔️ වාරික සැලසුම්
🔥 අදම වෙන් කරගන්න
රු. 500,000/-ක් ගෙවා ඉඩම reserve කරන්න
දින 14ක් ඇතුළත 40% ගෙවීම
ඉතිරිය පහසු වාරික වලින්
📈 අනාගතයට හොඳම ආයෝජනය – අදම තීරණය කරන්න
📞 වැඩි විස්තර සඳහා සම්බන්ධ වන්න