🏡💎 ගම්පහ – ඉඹුල්ගොඩින් ඔබේ අනාගතයට වටිනා ආයෝජනයක්!
නුවර පාරට ඉතා සමීපව, නගර කිහිපයකට පහසුවෙන් ළඟාවිය හැකි සුපිරි නේවාසික ප්රදේශයකින් හොඳම මිලකට ඉඩමක්! 🌿
📍 නුවර පාරට 800m
🏫 රාජසිංහ ජාතික පාසලට 1.5km
🚗 ගම්පහ | බැලුම්මහර | මිරිස්වත්ත | කිරිල්ලවල | කඩවත වෙත පහසු ප්රවේශය
💧 නල ජලය
⚡ විදුලිය
🛣️ අඩි 15 පාර
🏦 බැංකු ණය පහසුකම් ලබාගත හැක
✨ නිවසක් හදන්නද? අනාගතයට ආයෝජනය කරන්නද? මේ ඔබ සොයන අවස්ථාවයි!
🔥 හොඳම මිලකට — සීමිත ඉඩම් අවස්ථාවක්!
📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න.