No Brokers Needed / Refrain from Calling
(බ්‍රෝrකර්වරු අනවශ්‍යaයි / ඇමතීමෙන් වලකින්න)
Contact Person Mr. Basil Perera
(බැසිල් පෙරේරා මහතා අමතන්න)
Inspection of the Land will be strictly on appointment basis
(ඉඩම බැලීමට වෙලාවක් වෙන්කර ගැනීම අනිවාර්ය වේ)
In the Present, Investing your money in Real Estate is the best / protective way to earn a higher return.
{වර්තමානයේ ඉතා ඉක්මනින් ආයෝජිත මුදලට වැඩි ප්‍රeතිලාභයක් ලබා ගත හැකි හොදම / ආරක්ෂිතම ක්ර මවේදය දේපල පිරියත මිලදී ගැනීමයි.}
12.35 Perches
(පර්චස් 12.35)
Clear Deeds
(නිරවුල් ඔප්පු)
399m to the Koswatta Junction)
(කොස්වත්ත හන්දියට මීටර් 199)
799m to the Battaramulla Junction)
(බත්තරමුල්ල හන්දියට මීටර් 799)
69m to the Kotte Main Road)
(කෝට්ටේ ප්‍රeධාන පාරට මීටර් 69)
5.9km to Kaduwela Highway Entrance
(කඩුවෙල අධිවේගී පිවිසුම වෙත දුර කිලෝ මීටර් 5.9)
Width of the Land – 63 Feet (Road Facing Portion)
(ඉඩමේ පළල අඩි 63) (පාරට මුහුණලා ඇති කොටස)
Length of the Land – 60 Feet
(ඉඩමේ දිග අඩි 60)
Square Shaped Land / Boundaries Demarcated Walls / Nets.
හතරැස් හැඩති ඉඩම / ඉඩමේ මායිම් තාප්ප / දැල් වලින් වෙන්කර ඇත
16 Feet Access road, Carpeted
(කාපට් අතුරන ලද අඩි 16 පාර)
6 Coconut Trees)
{පොල්ගස් හයක් (6) ඇත}
4 Mango Trees
{අඹ ගස් හතරක් (4) ඇත}