හොරණ කනන්විල, පහසු ගෙවීමේ ක්රමයට අගනා බිම් කොටස්!
මොරගාහේන ඕවිටිගල බස් පාරට මුහුනලා
👉 මුලින් ලක්ෂ 5 යි. ඉතිරිය මාස 40 ගෙවන්න.
✅ හොරණ නගරයට 5.5 KM යි.
✅ මොරගහහේන නගරයට 2.4 KM යි.
✅ යෝජිත රුවන්පුර අධිවේගි මාර්ගයේ කනන්විල පිවිසුමට 1KM යි.
✅ හොරණ මහරගම බස් මාර්ගයට 400M යි.
✅ පෙරෙන්ගියවල හන්දියට 400M යි.