නිවසක් සාදා විකිණීමට / පදිංචියට / ආයෝජනයට කදිමයි.
Luxurious living style land for sale in Kottawa - Piliyandala road.
In Gated Community.
Very close Kottawa, Pannipitiya & Piliyandala.
On 296 Piliyandala - Kottawa Road.
40 m To 296 Piliyandala - Kottawa main bus route.
Situated in Pelenwatta.
Rich & calm environmental.
Supermarkets, School, Restaurant & urban facilities within short distance.
With the limit of Pannipitiya Dharmapala National College.
Land facing to 20 feet road.
Parapet wall for 2 sides of the land.
Proper water drain system available.
Water line & Electricity post available in front of the land.
Flat & square block.
Easy access to Piliyandala, Kottawa, Pannipitiya, Moratuwa University, KDU Hospital, Galle Road, Boralesgamuwa, Nugegoda, Colombo, Battaramulla, Maharagama, & highway.
Clear title.
Plan approved.
Bank loan can obtain.
6.5 Perches land block.
Price 1.575 million ( 15/75 lacks ) per perch.
Price negotiable.
Strictly no brokers please.
පිලියන්දල, කොට්ටාව සුපිරි නිවාස සංකීර්ණයක පිහිටි ඉඩමක් විකිණීමට.
පිලියන්දල, කොට්ටාව සහ පන්නිපිටිය අතරමැදිව පැලැන්වත්තෙන්.
296 පිලියන්දල - කොට්ටාව ප්‍රධාන බස් පාරට මී. 40.
අඩි 20 මාර්ගයට මුහුණලා.
සුපිරි වෙළදසැල් ඇතුළු සියලු නාගරික පහසුකම් ඇවිදින දුරින්.
පන්නිපිටිය දර්මපාල ජාතික පාසැලට ඇතුළත් වීමේ සීමාව තුල.
පිලියන්දලට, කොට්ටාවට, පන්නිපිටියට, මොරටුව විශ්වවිද්‍යාලයට, KDU රෝහලට, කටුබැද්ද හන්දියට, ගාලු පාරට, බොරලැස්ගමුවට, නුගේගොඩට, බත්තරමුල්ලට, කොළඹට, අදිවේගී පිවිසුමට පහසුවෙන් ලගාවිය හැකිය.
පර්චස් 6.5
පර්චසයක මිල ලක්ෂ 15/75.
මිල සාකච්ඡා කල හැකිය.
බ්‍රෝකර්වරු අනවශ්‍යයි.