පේරාදෙණියේ ඉඩම් අවස්ථාවක් – නිවසකට හෝ ආයෝජනයකට
📍 මම්පිටිය, පේරාදෙණිය
• පේරාදෙණිය නගරයට කි.මී. 4යි
• පේරාදෙණිය දුම්රිය ස්ථානයට කි.මී. 3.5යි
• මහනුවර නගරයට කි.මී. 9යි
• පේරාදෙණිය විශ්වවිද්‍යාලය හා උද්භිද උද්‍යානයට පහසු ප්‍රවේශය
• තෙකලා විදුලිය හා නළ ජලය
• හොඳ මාර්ග ප්‍රවේශය
• නිවසක් ඉදිකිරීමට හෝ ආයෝජනයකට සුදුසුයි
💳 25%ක් මුලින් ගෙවා ඉතිරිය මාස 24කින් පොලී රහිතව ගෙවීමේ පහසු ගෙවීම් සැලසුමක්
සීමිත ඉඩම් කොටස් – අදම විමසන්න!