♻🌻පාදුක්කෙ ලස්සනම ඉඩම
පාදුක්ක හොරන බස් පාරට 100 දුරින් නිස්කලංක ගැමි වටපිටාවක් සහිත නේවාසික , ආයෝජනයට අගනා බිම්කොටස්
👍පර්චසය 250,000යි
♻️පාදුක්ක හා හොරණ නගරයට විනාඩි 10න්
♻️අතුරුගිරිය , හෝමාගම ,කොට්ටාව නගර වලට විනාඩි 15 දුරින්
🔰තෙකලා විදුලිය , නල ජලය සහිතයි
🔰නිරවුල් ඔප්පු සහිතයි
🔰වටිනාක්මින් 50%ක්
ගෙවා ඉතිරිය පොලී රහිතව වාරික 24ක් දක්වා
විනාඩි 7 න් දිනෙන් දින දියුනුවන පාදුක්ක නගරයට
🌻රජයේ රෝහල්
🌻සිරි පියරතන ජාතික පාසල
🌻කොලබ ප්රදාන බස් නවතුම්පල සහ
දුම්රිය ස්තානය
🌻සියලුම බන්කු පහසුකම් , සහ සුපිරි වෙලසැල්