නිරවුල් ඔප්පු
අනුමත පිඹුරු පත්
ප්රදේශිය සභා අනුමැතිය
තෙකලා විදුලිය
නළ ජලය
පුළුල් ප්රවේශ මාර්ග
පාසල්
බැංකු
රෝහල්
කඩ සාප්පු
රාජ්ය ආයතන
සියලු ආගමික ස්ථාන වලට ඉතා සමිපව ඇත
නිට්ටබුව ටවුමට විනාඩි 5 යි
තිහාරිය ටවුමට විනාඩි 5 යි
වතුපිටිවල ටව්මට විනාඩි 10න් ලගාවිය හැක
වේයන්ගො යොජිත අධිවේගී පිවිසුමට හා දුම්රිය පලට විනාඩි 10න් ලගාවිය හැක
වටිනාකම එකවර ගෙවිමේදී 15%ක සුවිශේෂී වට්ටමක් ලබාදෙනු ඇත
මුලික ගෙවිම වටිනාකමින් 25% සිට ඉහලට ගෙවිමට හැක
ඉතිරිය පොලි රහිතව මාස 24ක් ගෙවන්න පුළුවන්
බැංකු ණය පහසු කම් සකසා දිය හැක
තවද ගෙවිමේ ක්රම රැසක් ද සකසා දිය හැක
වැඩි විස්තර දැනගැනීමට දැන්ම කතා කරන්න