පදිංචියට සුදුසු නිස්කලංක වටපිටාවකින් යුක්ත අඩක් නිමකරන ලද නිවස සමග පර්චස් 28.5 ඉඩම විකුණනු ලැබේ.
ඉඩමේ සිට බොක්කාවල නගරයට 100m, රෝහල /ඉන්ධන පිරවුම්හල /ප්රධාන බැංකු/ ප්රධාන බස් නැවතුම්පොළට150m.
ප්රධාන පිවිසුම් මාර්ග 02 කින් පැමිණිමට හැක(අරඹේකඩේ- බොක්කාවල 600, පුජාපිටිය - බොක්කාවල 604) මහනුවර නගරයට විනාඩි 20.
නල, ළිං ජලය/ තෙකලා විදුලිය/ කොන්ක්රීට් යෙදු පුළුල් මාර්ගය
සින්නක්කර ඔප්පුව/ ඉඩමේ සැලැස්ම/ පලාත් පාලන ආයතනයේ සහ ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානයේ අනුමත නිවාස සැලැස්ම/ ණය පහසුකම් ලබා ගත හැක
සාදික්කා/කරාඹු/කොස් / පොල් / පුවක්/දුරියන් ඵල දරණ ගස්
නිවසේ ඉදි කර ඇති කොටසේ දොර ජනෙල් කොහොඹ දැවයෙන් සකසා ඇත.
තෙමහල් ඉදිකිරීම සඳහා යෙදු පදනම(Foundation done for 3 stories )
ඉඩම අසලින් කුඩා දිය ඇල්ලක් සහිත දියපාරක් ගලා බසී
Just walking distance to Bokkawala town, Very close proximity to the Hospital, Fuel Station, Banks, Main Bus stand and many more......... Calm and peaceful living area. Good neighborhood.
Water, Electricity facilities available
Clear Deeds and Plan obtained
2 ways to access land (Arambekade- Bokkawala 600, Pujapitiya – Bokkawala 604) 20 Minutes to Kandy Town.
The NBRO approved land with clear deed and can obtain bank loan facilities too.
Foundation done for 3 stories
https://maps.app.goo.gl/dncffEzprX2jSwmV7