බන්ඩාරගම නගරයෙන් අලුත් නිවසක් විකිණීමට.
බන්ඩාරගම - කැස්බෑව ප්‍රධාන පාරට ආසන්නව.
වාස්තුවිද්‍යානුකූලව නවීන පන්නයට වැඩ නිමකළ පදිංචියට සෑදූ නිවසකි.
වැදගත් පරිසරයක පිහිටා ඇත.
කාමර 3.
උනුවතුර සහිත නවීන නාන කාමරය.
විශාල සාලය.
පැන්ට්‍රිය.
කෑම කාමරය.
Veranda.
විශාල මිදුල.
වට තාප්ප / Chain Link සහ ගේට්ටුව.
සිවිලිම.
සම්පූර්ණ ටයිල්.
සිවිලිම් ෆෑන්.
උසස් අමුද්‍රව්‍ය සහ නවීන උපාංග යොදා වැඩ නිමකර ඇත.
පිරිසිදු ඔප්පු.
බන්ඩාරගම - කැස්බෑව ප්‍රධාන පාරට කි. මී. 1 යි.
බන්ඩාරගම නගරයට කි. මී. 2 යි.
ගැලනිගම අධිවේගී පිවිසුමට විනාඩි 5 යි.
ගාලු පාරට, පානදුරට, පිලියන්දලට,නුගේගොඩට, බත්තරමුල්ලට, බොරලැස්ගමුවට, කොළඹට පහසුවෙන් ළගාවිය හැකිය.
ඉඩම පර්චස් 10 යි.
මිල ලක්ෂ 95 ( මිලියන 9.5 ). මිල සාකච්ඡා කල හැකිය.
බ්‍රෝකර්වරු අනවශ්‍යයි.