පදිංචියට සෑදු ලස්සන දෙමහල් නිවසක් විකිනිමට තලවත්තුගොඩ වෑලිපාරේ.
============================
*වෑඩි විස්තර දැනගැනීම සදහා අමතන්න ඩිල්රෑවන් පොරෙපටි 0️⃣7️⃣6️⃣9️⃣1️⃣2️⃣4️⃣6️⃣9️⃣0️⃣ .
*ලකස 398
*පර්චස් 10
*නිදන කාමර 3 .
*ඒසි.
*නානකාමර 3
*අංගසම්පූර්න මුලුතැන්ගෙයක් .
*සේවක කාමර
*බෑල්කනි .
*tv ලොබි .
♦️'(Monarch Imperial) හෝටලය දෙසට විහිදෙන කුඹුරු යායක් දිස්වන උද්‍යානයක් ඇති අතර ශ්‍රී ජයවර්ධනපුර රෝහලට පයින් යා හැකි දුරින් පිහිටා ඇත.සහා පාර්ලිමේන්තු ,හෙමාස්රොහල පයින් යන දුර.සියලු පහසුකමිවලින් සමන්විතයි ,පිරිසිදුඔප්පු බැංකු ණය ලබා ගතහැක බෑලිමට කලින් වෙලාවක් වෙන්කරගන්න .
මිල ගණන් සාකච්ඡා කරගත හැක.