මහරගම අඩි 20 ප්‍රධාන පාරට මුහුණලා වාස්තු විද්‍යානුකූලව නිමකරන ලද පදිංචිවියට ගඩොල්වලින් සෑදු දෙමහල් නිවස විකිණීමට
PLEASE CALL Me DILRUWAN PROPERTY 0769124690
* පර්. 10.5
* ව. අ. 2880
* කාමර 4 (ප්‍රධාන නිදන කාමරය AC, ඇටෑච් බාත්රූම්)
* බාත්රූම් 3
* නවීන මහෝගනී පැන්ට්‍රිය
* රෝලර් ඩෝ
* බැල්කනි
* වාහන නවතා තැබීමේ පහසුකම්
* නිස්කලංක වටපිටාව
* පෙට්‍රල් ෂෙඩ්, LinfIeld College, Leeds International School, Food City, Gym Centers 1km දුරින් පිහිටා ඇත.
* මහරගම නගරයට කොළඹ බස් පාරට 1km.
මිල - ලක්ෂ 370/