Blue Water, Laya Beach ඇතුළු සුප්රසිද්ධ තරු 5 හෝටල් සංකීර්ණය ම 500M ඇතුලත
ඕනෑම ආකාරයේ සංචාරක නිකේතනයක් ආරම්භ කිරීමට හරියනම තැනක්
වාද්දුව සුන්දර වෙරල තීරයට 600M දුරින්
ව්යාපාරික හා නේවාසික බිම් කොටස් 27ක්
සියලුම අනුමැතීන් සමගින්
පර්චස් 6 / 7 බිම් කොටස්
බැංකු ණය හෝ පහසු ගෙවීමේ ක්රම
ජලය විදුලිය හා විධිමත් කාණු පද්ධති
අඩි 30 සුවිසල් Interlock හා තාර යෙදු මාර්ග