පානදුර නගරයට ලගින් සුන්දර කුඹුරු යායට ලගින් වටිනා ඉඩමක් විකිණීමට.
පර්චස 13යි.
හරි හතරැස් ඉඩම.
ප්රයිම් ලෑන්ඩ්ස් ඉඩමකි.
පැලැන් අනුමතයි.
නිරවුල් ඔප්පු.
නේවාසික පරිසරය.
වැදගත් වටපිටාව නිවාස.
පානදුර මාලමුල්ල පාරට මීටර් 100යි.
පානදුර හිරන පාරට කිලොමීටර් 1යි.
පානදුර නගරයට කිලොමීටර් 2.8යි.
පර්චසයක මිල ලක්ෂ 630,000/-
සම්පුර්ණ මිල ලක්ෂ 82යි.