මොරටුව – පිලියන්දල පාරට ලගින් වටිනා ඉඩමක් + පැරණි නිවසක්! 🏡🔥
📍 ලොකේෂන් එක: මොරටුව නගරයට අසල – විල්ලෝර වත්ත පාර
🚗 මොරටුව – පිලියන්දල ප්‍රධාන පාරට මීටර් 100යි
✨ ආයෝජනයටත් / ව්‍යාපාරයකටත් සුපිරි අවස්ථාවක්!
👉 දැනටමත් පෙර පාසලක් පවත්වාගෙන යන ඉඩමක්
👉 කොටස් වශයෙන් මිලදී ගත හැක
📐 ඉඩමේ විස්තර:
▪️ පර්චස් 37 (කොටස් වශයෙන් විකිණේ)
▪️ අඩි 20 පුළුල් පිවිසුම් මාර්ගය
▪️වැඩි ඉල්ලුමක් ඇති, නිස්කලංක ප්‍රදේශයක්
💡 සියලු පහසුකම් සමඟ:
✅ නල ජලය 🚰
✅ විදුලිය ⚡
✅ නිරවුල් සින්නක්කර ඔප්පු 📜
💰 මිල:
🔥 පර්චසය ලක්ෂ 12/-
👉 මිල සාකච්ඡා කළ හැක!
📌 ව්‍යාපාරික අගය තියෙන ඉඩමක්!
👉 Preschool / Daycare / Boarding / Residence / Investment – ඕනෑම දෙයකට සුදුසුයි
📌 දැන්වීම් අංකය: EE-UP-L11716