කඩවත කිරිල්ලවල කුබුරු මායිමේ ඉඩමක් විකිණීමට.
නල ජලය. තෙකලා විදුලිය.
අඩි 15 කොන්ක්රිට් මාර්ගය.
වතුර බැසීමේ කානු පද්ධතිය .
ගං වතුර උවදුරු නැත.
සින්නක්කර ඔප්පු.
රජයේ අනුමත Plan.
බස් පාරට මීටර් 100යි.
කොළඹ - නුවර පාරට 1Km.
වට තාප්පය හා ගේට්ටුව ඇත.
වැඩි විස්තර සදහා කතා කරන්න.
පර්චස් 15යි.
පර්චස් 1ක් 510,000යි