රු 200,000 පර්ච් එකකට
සංශෝදිත මිල
විස්තරය
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP බෙදා නොගන්න, ගෙවීමට පෙර සෑම විටම අයිතමය පුද්ගලිකව සත්‍යාපනය කරන්න. ikman බෙදා හැරීමේ සේවාවක් ලබා නොදේ. අවධානයෙන් සිටින්න!
49 perches of valuable land located on the Navagamuwa road, Nittambuwa has been reserved for sale. Located in a green environment facing a beautiful paddy field, this land is an ideal place to build your dream home. It is 900 meters from the Kandy-Colombo main road and 20 minutes from the Merigama Expressway.
නිට්ටඹුව, නවගමුව මාර්ගයේ පිහිටි පර්චස් 49ක වටිනා ඉඩමක් විකිණීම සඳහා වෙන්කර ඇත. සුන්දර වෙල්යායකට මුහුණලා හරිත පරිසරයක් තුළ පිහිටි මෙම ඉඩම ඔබගේ සිහින නිවස ඉදිකිරීමට කදිම ස්ථානයකි. මහනුවර – කොළඹ ප්‍රධාන මාර්ගයට මීටර් 900 ක දුරින්ද, මීරිගම අධිවේගී පිවිසුමට විනාඩි 20ක කාලයක් තුළ ළඟා වීමේ හැකියාව ද පවතී.
මෙම සම්පූර්ණ ඉඩම හෝ කොටස් වශයෙන්ද මෙම ඉඩම විකුණනු ලැබේ.
This land is for sale as a whole or blocks of land.
Block 01
Land Area – 14.45 Perches
Block 02
Land Area -20.32 Perches
Block 03
Land Area -7.8 Perches
Block 04
Land Area - 6.26 Perches.
- 3 Phase Electricity - තෙකලා විදුලිය.
- Well Water - ළිං ජලය.
- Telephone facility - දුරකථන පහසුකම්.
- Frequent public transport service - පහසුවෙන් ළගා විය හැකි පොදු ප්‍රවාහන සේවය.
- Walking distance to Colombo - Kandy Main road - කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයට පයින් යා හැකි දුර.
- A good residential area for peaceful living with all necessary facilities. අවශ්‍ය සියලු පහසුකම් සහිත හොඳ වටපිටාවක් ඇති නේවාසික ප්‍රදේශයක්.
- About 4 Km distance to Nittambuwa Town. - නිට්ටඹුව නගරයට කිලෝමීටර 4ක පමණ දුරක් ඇත.
- Close to all Leading Banks, Financial Institutions, Super Markets, Private & Government Establishments, Government / Private Hospitals, Government & International Schools, etc.
සියලුම ප්රමුඛ පෙළේ බැංකු, මූල්‍ය ආයතන, සුපිරි වෙළෙඳසැල්, පෞද්ගලික සහ රාජ්‍ය ආයතන, රජයේ / පෞද්ගලික රෝහල්, රජයේ සහ ජාත්‍යන්තර පාසල් ආදියට සමීපව ඉඩම පිහිටා ඇත.
- Suitable for commercial investment or residential purpose too.
වාණිජ ආයෝජන හෝ නේවාසික අරමුණු සඳහා ද සුදුසු ය.