ස්වභාවික සුන්දරත්වයත් සමග ජීවත් වෙන්න කැමති ඔබට නිට්ටඹුව -අත්තනගල්ල නගරයෙන් සුන්දර වෙල්යායකට මුහුණලා අගනා බිම් කොටස්.
✅පර්චසය රු. 335,000 සිට
✅එකවර ගෙවීමේදී 10% ක වට්ටමක්
✅ආකර්ශනීය පොලී රහිත ගෙවීම් ක්රම
📍නිට්ටඹුව නගරයට විනාඩි 05
📍පස්යාල නගරයට විනාඩි 05
📍අත්තනගල්ල - පස්යාල ප්රධාන බස් පාරට 300M
📍අත්තනගල්ල නගරයට විනාඩි 03
📍මීරිගම අධිවේගී පිවිසුමට විනාඩි 20
👉 නල ජලය සහිත පර්චස් 10 බිම් කොටස්
👉 තෙකලා විදුලිය
👉 පුළුල් ප්රවේශ මාර්ග
👉 කොන්ක්රීට් කාණු පද්ධති
👉 ඔබේ බිම් කොටස වෙන්කරවා ගන්න අමතන්න
Call
Whatsapp 070 77 11183