කුරුණෑගල town එකට ඉතා ආසන්නයෙන් ප්‍රධාන බස් මාර්ගයට ළගින්ම පදිංචියට හෝ ව්‍යාපාර කටයුත්තකට හෝ අනාගත ආයෝජනයකට සුපිරි ව්‍යාපාරික සහ නේවාසික බිම් කොටස් ........
කුරුණෑගල - පුත්තලම් පාරෙන්... ""පැල්ලන්දෙණිය හංදියෙන්ම ""
""ළගදීම ""
=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=
⭕ කීණගස්පිටිය බස් මාර්ගයට මුහුණලා
⭕ පුත්තලම පාරට 50M දුරින්
⭕ පැය 24 පුරා බස් සේවාව
⭕ සුපිරි වෙළෙඳසැල් ,අවන්හල් ,
⭕ ජනප්‍රිය පාසල් ( උඩබදලව ජාතික පාසල ,ජනාධිපති බාලිකා විද්‍යාලය )
⭕ ස්භාවික ආපදා වලින් තොර පරිසරයක ජිවත් විමේ හැකියාව
⭕ සාරවත් පොල් සහිත තැනිතලා බිම් කොටස්
◾◾◾ නල ජලය ,තෙකලා විදුලිය ,තාර යෙදු පුළුල් ප්‍රවේශ මාර්ග ,කොන්ක්‍රීට් කාණු පද්ධති ,නිරවුල් ඔප්පු ,සියලු අනුමැතින් සමගින් ◾◾◾
🔰 අවම මුලික ගෙවීම 25% යි .
🔰 පොලි රහිතව මාස 24 ක් දක්වා
🔰 බැංකු ණය පහසුකම්
🔰 එකවර ගෙවීමේදී විශේෂිත වට්ටම්
🔰 තවත් විශේෂිත පහසු ගෙවීමේ ක්‍රම
ඔබේ බිම් කොටස වෙන් කරවා ගන්න .
දැන්ම අපට කථා කරන්න .
📲📲 whatsapp ද සම්බන්ධ විය හැකිය .