පානදුරෙන් 🤭 සුපිරි ඉඩමක් විකිණීමට – වෙල්යායකට මුහුණලා නිස්කලංක පරිසරයක්! 🌿✨
📍 පානදුර – ගාලු පාරට මීටර් 800ක් පමණයි!
වටිනා පර්චස් 23.9 ක ඉඩම සමඟ අංගසම්පූර්ණ නිවසක් විකිණීමට ඇත.
✅ නිවසේ විශේෂතා:
🛏️ නිදන කාමර 3
🛁 නාන කාමර 2 + සේවක වැසිකිළිය 1
🧹 සේවක කාමරය 1
🍽️ විශාල Pantry & Kitchen
🛋️ පුළුල් Living Room
🚶♂️ නිවස වටා ඇවිදීමේ මාර්ගය
🌾 ඉදිරිපස විශාල වෙල්යාය – සුන්දර දර්ශනයක් සමඟ!
🌿 වෙල්යාය අසල දිගු ඇවිදීමේ මාර්ගයට ප්රවේශය
📌 ප්රධාන ස්ථාන වලට ආසන්නයි:
🏦 BOC Super Grade – 550m
⚖️ පානදුර මහේස්ත්රාත් අධිකරණය – 500m
🏖️ පානදුර වෙරළ – 2km
🚉 පානදුර දුම්රිය ස්ථානය – 1.4km
🛣️ Gelanigama Highway Interchange – 11km
✨ නිවසකට, ආයෝජනයකට හෝ නිස්කලංක ජීවිතයකට හොඳම අවස්ථාවක්!
🆔 Property No: 12756