@පානදුරේ ඉඩමක් විකිණීමට ඇත.
🌿 ඔබගේ සිහින බිම් කොටස – පානදුරෙන්! 🌿
කුරුස හන්දිය අසල, නිදහසත් සුවයත් එකටම තියෙන වාසනාවන්ත නේවාසික බිම් කොටස් දැන් විකිණීමට 🏡
⏳ අවස්ථාව සීමිතයි!
දැනට ඉතිරිව ඇත්තේ බිම් කොටස් 3ක් පමණයි – ඔබේ බිම් කොටස අදම වෙන් කරගන්න.
📍 ප්රධාන ස්ථානවලට ඉතා පහසුයි
✔️ පානදුර නගරයට – 3.9km
✔️ පානදුර–හොරණ මාර්ගයට – 300m
✔️ ගැලණිගම අධිවේගී පිවිසුමට – 6.5km
🏗️ සම්පූර්ණ පහසුකම් සහිතයි
🔹 නල ජලය සහ විදුලිය
🔹 පුළුල් මාර්ග
🔹 කොන්ක්රීට් කාණු පද්ධති
📐 පර්චස් 10 බිම් කොටස්
💰 මූලික ගෙවීම – 30%
🏦 ඉතිරියට බැංකු ණය පහසුකම්
📞 තවත් විස්තර සඳහා අදම අමතන්න...