කාමර තුනයි ( ටයිල් කර නැත)
නාන කාමර දෙකයි(ටයිල්කර ඇත)
ටයිල් කරන ලද සාලය
පැන්ට්‍රිය සහිත මුළු තැන් ගෙය.
වාහන දෙකක් පාක් කළ හැකි කාපෝච්එක
වට තාප්පය හා ගේට්ටුව.
උසාවිය ළඟ සිට මීටර් දෙසීයක් දුරින් මෙම නිවස පිහිටා ඇත.
තනිවත්තේ තනි ගෙයකි.
මාසික බදු මුදල 55000/=
කීමනි මාස හයයි
බ්‍රෝකර් ගාස්තුව 27500යි මෙය බදු ගැනුම්කරු ගෙවිය යුතුය