කාමර තුනයි
නාන කාමර දෙකයි
සාලය
මුළුතැන්ගෙය
ඉස්තෝප්පුව
සාලය,කාමරය හා බාත්රූම් ටයිල් කර ඇත.
කාමර දෙකක්,පොලවට සිමෙන්ති දමා සකස් කර ඇත.
වට තාප්ප
බෙක්කෙකම පාරට දුර මීටර් 250 යි.
හිරන පාරට දුර මීටර් 400යි.
පානදුරට දුර කිලෝමීටර එකයි දශම පහයි(1.5)
ලයිසියම් ප්රාථමික විදුහලට දුර මීටර් 600
පරණ ගාළු පාරට දුර කිලෝමීටර් එකයි දශම දෙකයි(1.2)
ඉඩමේ වටිනාකමට පමණක් විකුණුම් මිල සකස් කර ඇත.
විකුණුම් මිල ලක්ෂ අනූපහයි(95)