පානදුර අගුරුවාතොට බස් පාරට මුහුනලා
🔸පානදුර අගුරුවාතොට (459) බස් මාර්ගයට මුහුනලා
🔸හොරන මොරොන්තුඩුව බස් මාර්ගයට 800m.
🔸බන්ඩාරගම අධිවේගී පිවිසුමට විනාඩි 10යි.
🔸හොරන නගරයට 8.5km.
🔸හල්තොට රජයේ රෝහලට හා ග්රාමීය බැංකුවට මීටර් 500m.
🔸බන්ඩාරගම නගරයට විනාඩි 15යි.
🔸මිල්ලනිය නගරයට 3km.
විදුලිය සමගින්,තාර යෙදූ පුලුල් මාර්ග,වැසි ජලය බැහර කිරීමට සැකසූ කොන්ක්රිට් යෙදූ කානු පද්ධතිය,
සුන්දර නිදහස් වටපිටාවක පිහිටා ඇති, ආයෝජනික හා නේවාසික බිම් කොටස
පර්චසය 525,000/-,
✅එකවර ගෙවීමේදි විශේශ වට්ටම්