🏡 පාදුක්ක නගරයෙන් අංගසම්පූර්ණ නිවස ලක්ෂ 95 යි.
🛣️ කොළඹ ප්රධාන පාරට මීටර් 800 යි.
🛏️ නිදන කාමර: 2
🛁 නාන කාමර: 1
🛋️ ඉඩකඩ ඇති සාලය
🍳 මුළුතැන්ගෙය
💧ළිං ජලය / නල ජලය
📢 පර්චස් 10
✨ සම්පූර්ණයෙන්ම ටයිල් කර, සිවිලිම ගසා නිමවා ඇත.
🏫 පාදුක්ක නගරයටම කි.මී. 1.5 යි.
👉 කුමාරගේ මාවත.
🛣️ අඩි 15 ක පුළුල් මාර්ගය.
📄 සියලුම ලියකියවිලි සහිත නිරවුල් සින්නක්කර ඔප්පු
💰 මිල: රු. ලක්ෂ 95 (මිල ගණන් සාකච්ඡා කරගත හැක)
📞 වැඩි විස්තර සහ නිවස පරීක්ෂා කිරීමට අදම අමතන්න: Ref No: KK - 15073