මාවනැල්ල නගරයට 3.5km දුරින් කොළඹ නුවර ප්රධාන මාර්ග ට ආසන්නව නිස්කලංක පරිසරයක පිහිටා ඇති සම්පූර්ණයෙන් නිම කරන ලද නිවසකි.විශේෂයෙන් සදහන් කලයුතයි පත්තිනි දේවාලයක් සහ බුධ්දමන්දිරයක් ඇත.මිලදී ගනුලබන ඕනම අයකුට කැමතිනම් එම දේවාලය පවත්වාගන යාමට පුලුවනි,නැතිනම් එම දේවාලය ඉවත් කරදීමට පුලුවනි.
CCTV
Hotwater
Telecom line
Fiber line