Brand new, original Parfois backpack with tags attached! Imported and never used.
Brand: Parfois (100% Original)
Size: XL (Spacious and very comfortable)
Features: Officially approved as an Under-Seat Cabin Bag (Turkish Airlines & standard airlines).
Original Price on Tag: €55.99 (Worth over Rs. 20,000)
Condition: 100% Brand New
Best for: Traveling, Office, University, or Daily use.
Selling for a great price!
💰 Price: 16,000
පිටරටින් ගෙනාපු, කිසිම දවසක පාවිච්චි කරපු නැති අලුත්ම (Brand New with tags) Original Parfois බෑග් එකක් විකිණීමට ඇත.
වර්ගය: Parfois (100% Original)
ප්රමාණය: XL (ඉඩකඩ සහිතයි, ගෙනියන්න පහසුයි)
විශේෂත්වය: ගුවන් ගමන් සඳහා (Under-Seat Cabin Bag) අනුමත කර ඇත.
ඔරිජිනල් මිල: යුරෝ 55.99 (රු. 20,000 කට වඩා වටිනවා)
තත්ත්වය: 100% අලුත්ම
ට්රැවල් කරන්න, ඔෆිස් යන්න, සහ කැම්පස් යන්න ගොඩක් සුදුසුයි.
සාධාරණ මිලකට දෙනවා.
💰 මිල: 16,000
📍 ස්ථානය: KADUWELA